Hotline: (+94) 071 55 600 55

මී ගස සුරැකීමේ ව්‍යාපාරය

පිළියන්දල කහපොළ වියාපෘතිය සඳහා ශාක අවශ්‍ය වී ඇත.

මීගස ගැන අසා තිබේද?

මෙවැනි ගස් ජාතියට සම්පතක්. වදවෙමින් පවතින ගසක් රැකගැනීම මහා පුන්‍ය කර්මයක්!

පිළියන්දල කහපොළ වියාපෘතිය (ශාක්‍ය ජනපදය)

සොබාදහමට ණය ගෙවන්නයි.

මිනිසාගේ ප්‍රධානතම අවශ්යතා විදිහට සලකන්නේ ජලය නිවාස සහ ඇඳුම් වේ. ඇත්තටම මේ තුනද අපේ ප්‍රධාන අවශ්යතාවයන් ජලය නැතිව දින දෙක තුනක් ඉන්න පුලූවන්. නිවාස නැතිව මුළු දිවියම ගෙවන අය ඉන්නවා. ඇඳුම් නැතිව ජීවත් වන කොටස්ද ඉන්නවා. හුස්ම ගන්නේ නැතිව කාටද ඉන්න පුලූවන්. එහෙනම් මෙතන අංක එක විය යුත්තේ ඔක්ෂිජන් වායුව කියලයි මම හිතන්නේ.

Save The Plant! 

vg-bottle-img

වෙබ් අඩවිය සදහා අනුග්‍රහය 

ක්ලොරෙල්ලා සොරකිනියානා ඒක සෛලික ඇල්ගී විශේෂය සමග ඇල්ගී වලින් නිස්සාරණය කල ජාන ප්‍රකෘතිමත් කල හැකි PPARs ද, රුධිර ගත ග්ලූකෝස් සමබරව පවත්වාගෙන යෑමට උපකාරී වන CGF ද, මිදි පොත්තෙන් නිස්සාරණය කල හෘද රෝග වලක්වා ගැනීම සඳහා ඉවහල් වන Resveratrol ද, ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන හරිත තේ නිස්සාරකද අඩංගුය. Vitae Gene PPARs 100% ක්ම ශාකසාර මත පමණක් පදනම් වී ඇත. ඇමෙරිකාවේ NASA ආයතනය විසින් ගගණ ගාමීන් හට අහාර ලෙස අභ්‍යාවකාශයට ගෙන යෑමට නිර්දේශ කළ ඇල්ගී වර්ගයකි. මෙම ඇල්ගී ග්‍රෑම් 1 ක කාබණික මිශ්‍ර එළවළු කිලෝ ග්‍රෑම් 1 ක පෝෂණය අඩංගු බව ඇමරිකාවේ NASA ආයතනය තහවරු කර ඇත. කෘතිම ග්ලූටතයෝන් (Glutathione) වෙනුවට මෙම හෝමෝන ස්වභාවිකව තම ශරීරයේ නිපදවීමට අවශ්‍ය සියළු පෝෂණ කොටස් වලින් සමන්විතය. මේ වර්ගයේ ඔසුවක් මිලදී ගන්නා විට ලේබලයේ Health Supplement ලෙස සටහන් වී ඇත්දැයි බලන්න. එසේ නැතිනම් එය සාමාන්‍ය ආහාරයක් පමණි.

haccp-certification-250x250
GMO-free-150x150
GMP-150x150
vegan-img
return-policy-satisfaction-guaranteed-logo-150x150