Hotline: (+94) 071 55 600 55
කුප්පමේනියා

කුප්පමේනියා

kuppamenia-1සංහල නාමය: කමනීය
විවහාර නාමය: අරිට්ට මන්ජරී
දෙමළ නාමය: කුප්පමේනි
ඉංග්‍රීසි නාමය: Indian Acalpha

වියලි දේශගුන සහිත කලාප වල වැඩිවසයෙන් දැකිය හැකි වන අතර ඉතා ඉහල ගුණ සහිත ඔසුවකි. කොලපාට මල් හටගන්නා කුප්පමේනියා ඒක ලිංගික ශාකයකි. ප්‍රමාංගි හා ජයාංගි පුෂ්ප දෙවර්ගයම එකම ගසක දැකිය හැකී එමෙන්ම වසර පුරාවටම මල් හටගනී.

මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්තයන්,

  • ප්‍රෝටීන්
  • කාබෝහයිඩ්‍රේට්
  • කැල්සියම්
  • මේදය
  • තන්තු
  • පොස්පරස්
  • යකඩ
  • විටමින් C

කුප්පමේනියා වලින් සුවවෙන රෝග.

  • මුත්‍රාසයේ රෝග
  • චර්ම රෝග
  • මලබද්දය
  • ස්නායු පද්දතියේ රෝග
  • කැස්ස
  • ඇදුම
  • උන
  • දතේ කැක්කුම
  • කනේ කැක්කුම
  • ඉරුවාරදය
  • සන්දි ඉදිමීම
  • සෙම් ගෙඩි
  • පණු රෝග
  • වාත රෝග
  • පිලිස්සුම් තුවාල
  • නින්ද නොයෑම

ආදී රෝග ගණනාවකට කුප්පමේනියා ශාකයෙන් සුවය ලබාගන්න පුලුවන්. මෙය මැල්ලුමක් ලෙස ආහාරයට ගන්න පුළුවන් නම් ලෙඩ රෝග ගනනාවකින් බේරීමට හැකියාව ඇත.

කුප්පමේනියා කොල ඇල්දියෙන් අඹරා යටිබඩේ ආලේප කිරීමෙන් මුත්‍රා අඩස්සිය නැති වේ.

ආඩතෝඩ කොල, මිංචි කොල, කොත්තමල්ලි කොල සහ කුප්පමේනියා කොල වේලා කුඩුකර තේ, කෝපි වෙනුවට පානය කල හැකිය.

විශේශයෙන්ම බළල් කුලයට අයත් සියලුම සතුන් මෙමෙ ශාකයට ඉමහත් කැමැත්තක් දන්වයි. මෙම සතුන්ට බඩේ අමාරුවක් සෑදුන විට මෙම ගසක් ගලවා ආහාරයට ගැනීම සිරිතකි. එටින් උන්ගේ අසනීපය සුව අතට හැරේ.

මෙම ශාකයට මෙම සතුන් ආකර්ශනය වීමට ප්‍රදානම හේතුව වන්නේ එයින් නිකුත්වෙන ගන්දයයි. එම ගන්දය මෙම සතුන්ට මීටර් 50ක් පමන දුරකට දැනේ. මෙයින් නිකුත් වෙන්නේ “ෆ්‍රාන්ස් ලෙක්ටා ලැක්ටෝන්” කියන රසායන ද්‍රව්‍යයි.

මෙය ඉතාම වටිනා ශාකයක් වන අතර අපගේ නිවස්වල ගෙවත්තෙ බහුලව දැකිය හැකි ශාකයකි.

මෙම ශාක ආහාරයට ගෙන නිරෝගීව සිටීමට පුලුවන් එමනිසා අනිත් අයටත් මෙමෙ පණිවිඩය දෙන්න මෙය ශෙයා කරන්න.

තෙරුවන්සරනයි…!!

0 Shares

This Post Has 15 Comments

  1. Clomid Order [url=http://cialibuy.com/#]Cialis[/url] Acheter Du Cialis Au Luxembourg Cialis Isotretinoin Find

  2. Residential Drug Treatment Centers http://aaa-rehab.com Drug Rehab Centers Near Me http://aaa-rehab.com Drug Rehabilitation Facilities
    http://aaa-rehab.com

  3. Acquistare Viagra On Line E Reato [url=https://apcialisle.com/#]generic cialis from india[/url] Comprar Cialis Online Foro cialis 10mg Levitra Beipackzettel

  4. Drug Rehabs That Accept Medicaid http://aaa-rehab.com Drug Rehab Centers Near Me http://aaa-rehab.com Substance Abuse
    http://aaa-rehab.com

  5. Cephalexin Used To Treat Dogs [url=https://apcialisle.com/#]Cialis[/url] Cialis 5 Mg Comprar order cialis Discount Fedex Direct Elocon In Internet Purchase Shop

  6. Free Trial Viagra In Canada [url=https://apcialisle.com/#]Cialis[/url] Buy Levitra Overnight Shipping Cialis Generic Zentel Price Legally Overseas

  7. Viagra Hombres [url=http://apcialisle.com/#]Buy Cialis[/url] Drinking Alcohol While Taking Zithromax Buy Cialis Buy Priligy Dapoxetine Online Canada

  8. Conseils Durer Plus Longtemps [url=http://apcialisle.com/#]Buy Cialis[/url] Cash On Delivery Levaquin Online Buy Cialis Levitra Benefits

  9. Prix Du Cialis 5 Mg En Pharmacie [url=http://apcialisle.com/#]cialis tablets for sale[/url] Propecia Alquiler Buy Cialis Trusted Kamagra Uk

  10. Can Amoxil Expire [url=http://apcialisle.com/#]Buy Cialis[/url] Pillola Cialis Prezzo Cialis Generic On Line Progesterone Mail Order Medication

  11. Buy Levitra Odt Online [url=http://apcialisle.com/#]cialis 20mg for sale[/url] Suprax Buy Cialis Real Secure Ordering Fluoxetine Website Visa Accepted Pharmacy

  12. Very good blog! Do you have any suggestions for aspiring writers? I’m planning to start my own site soon but I’m a little lost on everything. Would you propose starting with a free platform like WordPress or go for a paid option? There are so many options out there that I’m completely confused .. Any suggestions? Appreciate it!

  13. Like!! I blog frequently and I really thank you for your content. The article has truly peaked my interest.

  14. Hi, very nice website, cheers!
    ——————————————————
    Need cheap and reliable hosting? Our shared plans start at $10 for an year and VPS plans for $6/Mo.
    ——————————————————
    Check here: https://www.reliable-webhosting.com/

Leave a Reply