Hotline: (+94) 071 55 600 55
කෝමරිකා

කෝමරිකා

සංස්කෘත නාමය: කුමාරි, කුමාරිකා

කෝමාරිකා පදුරු වශයෙන් සෑදෙන අතර කොලය දෙපැත්තේ කටු සහිතවේ. එමෙන්ම කොලය මැද ඝනකම සෙවල සහිත මදයක් ඇත. මෙහි මල් තැබිලි පාට නාලාකාර වේ. මෙම මල්වලින් හටගන්නනා ඇටවලින් පැල ලබාගත හැක.  කෝමාරිකා කියන්නෙ ඉතාමත්ම වටින ඖෂදීය ශාකයකි. ඒ වගේම රසවත් අහාරයක් වගේම පානයකි.

මෙම කෝමාරිකා වල,

  • කනිජලවන 20
  • ඇමයිනෝ අම්ල 18
  • විටමින් 12

කෝමාරිකා හෙළ වෙදකම සදහාත් ලෝකයේ අනෙකුත් හෝලිස්ටික් ගනයට වැටෙන වෙදකම් සදහා මෙය යොදාගැනේ.

  • ආමාශ රෝගවලට
  • පිලිස්සීම් වලට
  • ගැබුරු තුවාලවලට
  • ආතරයිටීස් වලට
  • ගැස්ට්‍රයිටිස් වලට
  • පැල්ලම් මැකීමට

ගැස්ට්‍රයිටිස් සදහා, කොමාරිකා කොලයක් ගෙන සුද්දකර වැල් ගොටුකොල මුල් සමග යොදා ඉගිනිපිටි තේ හැන්දක් දමා බ්‍රෙන්ඩර් කර හෝ කොටා මිරිකා පෙරා හෝ පානය කරන්න. ඔබගේ අපහසුතාවය නැතිවනු ඇත.

ආතරයිටිස් සදහා කෝමාරිකා ගිතෙල් සමග මිශ්‍රකර අනුබව කිරීමෙන් කාටිලෙජ් වර්දනය කරගත හැකී.

කෝමාරිකා දිනපතා උදෑසන ආහාරයට කලින් ගැනීමෙන් බඩවැල්වල තිබෙන ජරාව සුද්දවී, දිරවීම පහසු කරවයි.

දියවැඩියාව රෝගීන්ගේ වැනි අයගේ කකුලේ සුව නොවන තුවාලවල ඇතුලට කෝමරිකා මද දමා බැද නිදාගන්න. උදේ වෙනකොට තුවාලය සම්පූර්නයෙන් පිරිසිදු වී රතුපාට අලුත් සමක්ද දක්නට ලැබේ. ඒ තරම් වටිනා ඖෂධයක් කෝමාරිකා කියන්නේ.

කඩවල් වල තිබෙන විශ සහිත කාබනේට් බීම වර්ග වලට වඩා ඉතාමත් ප්‍රනීත පානයක් කෝමාරිකා වලින් සකසා ගැනීමට හැකිය.

රූපලාවණ්‍යට, විදුලිමස් දියවීම, පිලිස්සුම් වලට, පැල්ලම් මැකීමට වගේ තවත් බොහෝ දේවලට කෝමාරිකා ඉතාමත්ම හොද ඖෂධයක්.

ඒවගේම කෝමාරිකා කොලයේ වටේ ඉවත් කර කැබලිකර මද උනුවතුරේ දමන්න එවිට එම කෑලි ඝන වනු ඇත. එම කැබලිගෙන පිපිඤ්ඤා වගේ උයන්න පුලුවන්, රසය හා ගුනය පිරි ආහාරයකි.

ඔබත් ඔබගේ ජීවිතයට මෙම කෝමාරිකා ලගා කරගෙන ලෙඩරෝග වලින් ඈත්වෙන්න වග බලාගන්න.

තෙරුවන්සරනයි…!!

 

This Post Has 10 Comments

  1. Come Usare Il Cialis [url=https://apcialisle.com/#]Cialis[/url] Does Keflex Work Against Mrsa Cialis Cialis Y Viagra

  2. Cialis Mit Rezept [url=https://apcialisle.com/#]Cialis[/url] Cialis Verkauf Cialis Trouver Viagra Pas Cher

  3. Priligy En Farmacias Similares [url=https://apcialisle.com/#]Buy Cialis[/url] Kamagra Prescrizione Montreal Buy Cialis Cialis Kamagra Kaufen

  4. Kamagra Pas Chere [url=http://apcialisle.com/#]cialis without a doctor’s prescription[/url] Cialis 20 Mg Si Puo Dividere Buy Cialis Viagra Haltbarkeit

  5. Cialis Bonifico Bancario [url=http://apcialisle.com/#]Buy Cialis[/url] Where Can I Get Viagra Online cialis prices Levitra Prix Italie

  6. I was looking at some of your articles on this site and I conceive this web site is really instructive! Keep posting.

  7. As a Newbie, I am continuously browsing online for articles that can aid me. Thank you

  8. Hi, very nice website, cheers!
    ——————————————————
    Need cheap and reliable hosting? Our shared plans start at $10 for an year and VPS plans for $6/Mo.
    ——————————————————
    Check here: https://www.reliable-webhosting.com/

Leave a Reply