Hotline: (+94) 071 55 600 55
තිප්පිලි

තිප්පිලි

ඉදිරියේදී විශාල ඖෂධ ශාක හා පැලෑටි හිගයක් ඇති වීමට නියමිත බැවින් මෙම වටිනා ශාක රැකගැනීමට හා සංරක්ෂණය කිරීමට අවස්‍ය බැවින් මෙමෙ දේවල් වල වටිනාකම දැනගැනීම පලමු අත්‍යවශ්‍ය වේ.

ඒවගේම පැලෑටි අදුනාගැනීම ඉතා වටිනව. මොකද වල් පැලෑටියක් කියා විනාශ කිරීම වලකා ගැනීමට. මෙම පැල වලින් ඔබට ආර්තික වාසිද ලගා කරගත හැකිය.

අද අපී තිප්පිලි ගැන කතාකරමු.

තිප්පිලි කියන්නෙ සෙම නසන ප්‍රබල ඔසුවකි. මෙම තිප්පිලි තෙතමනය සහිත ප්‍රදේශය වල ඉතා හොදින් වැඩේ. ඒවගේම මද්‍යම පලාතෙ උස් තෙත් ප්‍රදේශය වල තිප්පිලි හොදින් වැඩේ.

තිප්පිලි යනු වැල් විශේශයක්. පුරුක් සහිත, පැතිරී වැවෙන, කිනිති සහිත, මල් හා කරල් හටගන්නා ලතාවකි. මෙහි වසර පුරාවටම මල් සහ කරල් හට ගැනේ. කොලයේ හැඩය බුලත්, ගම්මිරිස් කොල හා සමානයි. වැලේ පුරුක් ඇසුරු කරමින් මුල් හා දලු හටගැනේ.

තිප්පිලි ප්‍රබේධ 4කි.

  1. හිං තිප්පිලි
  2. ගජ තිප්පිලි
  3. සෛංහලී තිප්පිලි
  4. වන තිප්පිලි වශයෙන්

භාශා කිහිපයකින් තිප්පිලි හදුන්වන නම්,

  • සංස්කෘත බසින් පිප්පිලි,
  • හින්දි බසින් පිපර්,
  • තෙලිගු බසින් පිප්පලු,
  • දෙමල බසින් තිපිල්,
  • ඉංග්‍රීසි බසින් Long Pepper,
  • උද්භිත විද්‍යාත්මක නාමය Piper lougum L

සුවවෙන ලෙඩ රෝග

  • සෙම් රෝග
  • කාස රෝගය
  • ස්වසන රෝග
  • උදර රෝග
  • දද කුෂ්ඨ රෝග
  • අර්සස් රෝගය
  • වාත රෝග
  • හර්ද රෝග
  • ඇදුම රෝගය ඇතුලු තවත් විශාල රෝග ප්‍රමානයක් සමනය කලහැකි අති විශිෂ්ඨ බෙහෙත් පැලෑටියකි.

වෙදකම සදහා තිප්පිලි ගසේ මුල්, කොල, දඩු, කරල් ප්‍රයෝජනයට හැනේ. මෙහි කොල බුලත් කොලය හා බෙහෙවින් සමානය ඒ වගේම කොලයේ රසයද බුලත් රසයම වේ. නමුත් බුලත් තරම්ම සැර ගතියක් නැත.

අමු හොදට වැඩුන කරල් ඉතාමත්ම මට සිනිදු ගතියක් මෙන්ම රසවත් ගතියකින්ද යුත්තවේ. සාමාන්‍යෙන් වේලපු කරල් කිලෝ එකක් රුපියල් 2000/= පමන මිලක් වනව. අනිකුත් සියලුම කොටස් වෙදකම සදහා යොදාගන්නා බැවින් ඉතා හොද වෙලද වටිනා කමක්ද සහිතයි. මෙවැනි දේ රැකබලාගැනීම ඔබගේ ආර්තිකයටද වාසිදායක වනු ඇත.

මෙය තවත් අයට ප්‍රයෝජනවත් වගේම ඔසුපැල සුරකීම නීරෝගී වීමටහේතුවක් වන බැවින් මෙය ශෙයා කරන්න.

තෙරුවන්සරනයි!

0 Shares

This Post Has 65 Comments

  1. viagra online [url=https://cheapnowaaaa.com/]viagra[/url] viagra online viagra viagra

  2. viagra dosage viagra
    generic viagra india 100mg

  3. viagra without a doctor prescription [url=https://sexviagen.com/]viagra online[/url] viagra viagra viagra

  4. cheap viagra [url=https://zvigariageneric.com/]viagra without doctor prescription[/url] viagra buy viagra viagra online

  5. generic viagra [url=https://buyonlinewwwmen.com/]п»їviagra[/url] viagra online generic viagra viagra generic

  6. viagra [url=https://www.genericviragacheap.com/]buy viagra[/url] viagra without doctor prescription viagra buy viagra

  7. canadian cialis cialis
    cialis discount card

  8. viagra
    cheap viagra in europe

  9. cialis cheapest lowest price http://alexa24ph.com – viagra without a doctor prescription cialis pills look like

  10. cialis 20 mg 4 tablet fiyat http://alexa24ph.com – viagra without doctor prescription cuanto sale una caja de viagra

  11. cialis online best place buy http://tadal24ph.com – generic cialis order cialis with prescription

  12. websites to type papers [url=https://paperwriterasq.com/]paying someone to write a paper[/url] pay someone to write paper pay for a paper pay to write papers

  13. best essay writer [url=https://essaywritergfbk.com/]cheap write my essay[/url] college essay writers block hire essay writer can i pay someone to write my essay

  14. essaywriting service [url=https://essaywritingservicehgv.com/]cambridge essay service[/url] what are good essay writing services fast essay writing service best mba essay writing service

  15. customized essay [url=https://customessayiae.com/]order custom essays[/url] essay on old custom custom college essay best custom essay writing

  16. cost of cialis cialis cialis usa buy

  17. You made some clear points there. I did a search on the subject matter and found most persons will approve with your blog.

  18. Levitra Modo D’Uso [url=http://cialibuy.com/#]buy cialis with paypal[/url] Viagra Frankreich Cialis Viagra Richtig Verwenden

  19. Kamagra Without Prescription [url=https://apcialisle.com/#]Cialis[/url] Farmaco Cialis 20 cialis 5mg Cephalexin Penicilin

  20. Inpatient Drug Treatment http://aaa-rehab.com Drug Rehab Near Me http://aaa-rehab.com Closest Methadone Clinic To Me
    http://aaa-rehab.com

  21. Prix Du Viagra France En Beziers [url=https://apcialisle.com/#]Cialis[/url] Dapoxetine Achat En Ligne Cialis Kamagra Airport Security

  22. Buy Generic Sildenafil Tablets On Line [url=https://apcialisle.com/#]Cialis[/url] Levofloxacin 750 For Bladder Infection buy cialis online from india Non Prescription Cialis Generic

  23. Levaquin In Internet [url=http://apcialisle.com/#]Cialis[/url] Opiniones Cialis Buy Cialis Pyrantel Pamoate Interactions With Amoxicillin

  24. Priligy 2013 [url=http://apcialisle.com/#]Buy Cialis[/url] Propecia Online Canada No Prescription cialis Zithromax 250 Mg

  25. Thank you a bunch for sharing this with all folks you actually recognize what you’re speaking about! Bookmarked. Please also visit my site =). We can have a link alternate contract between us!

  26. Like!! I blog frequently and I really thank you for your content. The article has truly peaked my interest.

Leave a Reply