Hotline: (+94) 071 55 600 55
ලස්සනන දකින එහෙත් ගුණය නොදකින මල් පිලිබදව පොඩ්ඩක් සොයා බලමු.

ලස්සනන දකින එහෙත් ගුණය නොදකින මල් පිලිබදව පොඩ්ඩක් සොයා බලමු.

ලස්සනන දකින එහෙත් ගුණය නොදකින මල් පිලිබදව පොඩ්ඩක් සොයා බයමු.

නීරෝගීව ඉන්න මලක් නිසා පුලුවන්බව දනනවාද?

මල් කිව්වම විවිද වටිනාකම් සහිත මල් වර්ග තිබෙනවා. සමහර මල් ලස්සනට විතරයි. සමහර මල් නිසා ගෙඩි හටගන්නවා. තවත් සමහරක් මල් තියනවා පූජාකොට පින් රැස් කරගන්න පුලුවන් මල් වර්ග.

ඒ වගේම අපි නොදන්න නොහිතන මල්වර්ග තිබෙනවා විශාල ශක්තියක් සහ ගුණයක් සහිත මල් වර්ග. අපි මේව පිලිබදව කෙටියෙන් සොය බලමු. ඔබත් ඔබ දන්නාදේ පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

# වටිනා කමක් සහිත මල්.

ඕකිඩ්, රෝස, ජර්බරාස්, බේබිස්ප්‍රෙත්, ඇන්තූරියන්, කානේශන්, කපුරුවගේ තවත් විශාල ප්‍රමානයක් තිබෙනව. ඒවගෙන් ඔබට ආදායමක් ලබාගන්න පුලුවන්. ඒවගේම මේ මල් දැකීමෙන් විශාල මානසික නිදහසක් ලැමෙනවා. එම සහනය ඔබව නීරෝගිමත් කිරීමට ලොකු හේතුවක් වනවා.

# පලදාව සහිත මල්.

සියලුම ඵලතුරු වල මල් හට ගන්නව. මෙම මල් පරාගනය වී අපට හා මුලුමහත් සත්ව ප්‍රජාවටම ආහාර සහා ගුණය ලබාදෙනවා. මී පැනි කියන්නෙ ඉතාමත් වටිනා ඖෂධයක්. මෙය ලබාගන්නෙ තනිකරම මල්වලින්. මෙම ක්‍රියාවලියේදී මී මැස්සන් මලින් මලට යෑම නිසා, මල්වල පරාගනය සිදුවෙනවා. මෙම මී මැස්සෙකුට මී පැනි හැන්දක ප්‍රමානයක් සෑදීමට මුලු ජීවිත කාලයම යනව. පොඩ්ඩක් සිතන්න මේ සතා මොනතරම්නම් වරිනවද කියලා. නමුත් අපි උන්වෙනුවෙන් කල දෙයක් තියනවද? උන්ට ආරක්ෂාවක් දී තිබෙනවද?

ඔබ මී මැස්සන් වෙනුවෙන් මල් පැලයක් සිටුවල තියනවද?

කෝ අපේ ගුණවත් කම්, කෝ අපේ කරුනාව. මේතරම් විශාල සේවාවක් දිවි හිමියෙන් කරන සතෙක්ව රැකගන්න උන්ට වාසස්තානය, රැකවරණයක් ලබාදීමට පුලුවන්නම් ඉතාමත් වටිනවා.

අපි නිතරම බාවිතාකරන ජංගම දුරකතනක් තරංග නිසාත් මීමස්සන් වදවීමට පටන්ගෙන තිබෙනවා. අප විසින් වනහානිය අවම කරගැනීමට හැකි පමනින් ගසක් සිටුවන්න. අඩුම තරමෙ මල් පඳුරක් දෙකක්වත්.

අඹ, දබ, නාරන්, කෙසෙල්, අන්නාසි, හිබුටු, ලොවි, උගුරැස්ස, රබුටන් ආදී සියලුම පලතුරු එලවලු මල්නිසා ඇතිවන ඵලයන්වේ. මෙහි ගුණ අසීමිතයි. මෙයට අවස්‍ය ශක්තිය විශ්වයෙන් උරාගන්නෙ මෙම මල විසින්. මෙම මල්වල පාට අනුව හැඩය අනුව ගුණ වෙනස්වෙනවා. ඒ නිසාම මෙයින් හැදෙන ගෙඩි විවිද රෝගාබාධ වලට ගුණ ගෙන දෙනවා.

# පූජාකොට පින් ලබාගතහැකි මල්.

අපි අසා තිබෙනවා රූපශ්‍රීයෙන් හා සැපසම්පත් වලින් පිරි සේවක සේවිකාවන්ගෙන් ආවතේව ලබන දෙවගනක් ගැන. ඇයට සියලු සැප ලැබීමට හේතු වූයේ අප මහා බුදුරජාණන්වහන්සේ උදෙස මලක් පූජාකිරීමේ ආනිසංස හේතුවෙන්.

වතුසුද්ද, රෝස, දාස්පෙතියා, ඕලු, නෙලුම්, මානෙල් ආදී විශාල මල්වර්ග ප්‍රමානයක් බුදුරජාණන්වහන්සේ උදෙස පූජාකොට විශාල පිනක් අත්කරගන්න පුලුවන්.

# ඖෂධයක් වශයෙන් වටින මල්.

මෙය ඔබට විශාල අවස්තාවක්. මොකද ජාති ජාතිත් නීරෝගිමත්ව ඉන්න පුලුවන් පින් හා කුසලයක් කියන දෙකම කරගතහැකි මහා බලසම්පන්න කර්තව්‍යයක්.

මෙම මල් වලට ගුණය ලැබෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් විමසමු. ලෝකයේ ගුරුත්වාකර්ෂණ අඩුම රට ලංකාවයි. (අපේ රටබව මීට කලින් ගුණ පිලිබදව පියපු ලිපියේ සදහන් කරා) එහෙම උනේ අපේ රටෙ මිනිසුන්ගෙ ඇති ගුණය නිසායි. එම ගුණය මහපොලවට බලපානව. එහි ප්‍රතිඵලයක් ලෙස ගස් වැල් වලට පොලවෙන් විශාල බලයක් ලැබෙනවා. ඒ නිසාම මේ පින්බිමේ ගස්වැල්, ඖෂධ පැල හා ගස් මේතරම් වටින්නේ. ඒ වගේම විශ්වයේ විශාල ගුණයක්, ශක්තියක් ගැබ්වෙලා තියනව. මෙන්න මේ මල්වලට ඔය කියපු ගුණ හා ශක්තිය විශ්වයෙන් ඇදගැනීමේ ශක්තිය තිබෙනවා. ඒ වගේම මහපොලවේ තිබෙන ගුණයත් එහි තැන්පත් වෙනවා. ඒ වගේම ගසට හිමි සියලු ශක්තීන් මල සතුයි. මෙවැනි බලසම්බන්න මලකට පුලුවන් සුවකල නොහැකි ලෙඩරෝග ගනනාවක් සුවපත් කරන්න අසනීපය ගුණ කරන්න.

ඒ වගේම ඔබගෙ ගුණය වඩාගන්නත් මෙය හොද අවස්ථාවක්. ඒ තුලින් ඔබ ගුණවත් වනවා. එවිට ඔබගේ අගුන නැතිවෙනවා. අසනීප නැතිවෙනවා. ඔබ නීරෝගිමත් වනවා.

කොහොමද අපී එසේ අපේ ගුණය වඩවන්නේ?

අසනීපෙන් සිටින අයව බේරගැනීමට වත්තෙ පරවෙලා යන මලක් කඩල ගෙනත් දෙන්න පුලුවන්නම් ඔබේහිත ඉතාමත් ගුණවත් සිතක්. මේ දවස් වල ඇත්තෝර මල් පිපෙන කාලේ. මෙම ඇත්තෝර මල් පිපෙන්නෙ මේ කාලෙට පමණයි. නමුත් මුලු අවුරුද්දටම අසනීපවලට මල් අවස්‍යයි. මල් කිලෝ 1000ක් වත් එකතු කරගන්න වෙනව. ඔබට පුලුවන් තරම් මෙම ඇත්තෝර මල් සෝයාගෙනවිත් මෙම අසරනරෝගීන් වෙනුවෙන් ගෙනත් දෙන්න. මෙය විශාල පිනක්. මල්, කරල් සහ කොල බෙහෙත් සෑදීම සදහා ද අවශ්‍ය වෙනවා.

වදමල් කිසිම වැඩක් ගන්න බැරි මලක් කියල හිතන් හිටියට ලෙඩරෝග සුවපත් කරන්න පුලුවන් ශක්තියක් හිමි මලක්. ඉතාම වටිනව මේ මල්ටික කඩල ගිහින් දෙන්න පුලුවන්නම්.

කටරොලු මල්, අශෝක මල්, මී මල්, ඕලු නෙලුම් වගේ මල් මේවගේ විශාල ප්‍රමානයක් තියනවා අවශ්‍ය වන. ඔබගේ ගෙවත්තෙ තිබෙනවනම් මෙවැනි මල්, ලබාදී ඔබගේ ගුණය වඩවාගන්න. ඒ තුලින් නිරෝගීමත් වන්න. සුවකල නොහැකිය කියා අතාරින රෝගියෙක්ව ඔබදෙන මේ මල් වලින් සුවපත් කරන්න පුලුවන්නම් රෝගියා මොනතරන්නම් සතුටු වෙයිද? ඔහුගේ දූවරුවන්, නෑදෑයන් කොපමන සතුටු වෙයිද? ඔහු හෝ ඇයනිසා පවුලක් රැකෙනවානම් ඔබ කරපු පින ගනන් බැලීමට පවා හැකිද?

පරවෙලා යන මල් මිටක් එකතුකර, මේසාවිශාල පුන්‍ය කර්මයක් කිරීමට ඔබට හැකිය. එයින් ලැබෙන විපාක ඔබට සතුට සැනසුම උදාවීම. නිදුක් නිරෝගී සංපත්තිය ලැබීම. ලස්සන රූසපුවක් ලැමීමට හේතු සැකසීම.

ඒ සදහ මම ඔබට උපකාරයක් වන්නම්. මම පහත සදහන් කරන නොම්මරේට කතාකරන්න.ඔබගේ ගෙවත්තෙ හෝ අහල පහල තිබෙන මල් ගැන පවසා එය අවස්‍යයි නම් එය ඔවුන්ට ලැබෙන්න ලසස්වන්න.

පරවී යන මලෙන් ඔබේ ජීවිතය මෙන්ම එලවත් ගොඩදාගන්න පුලුවන් අවස්තාවක් බව සිහිතබා ගත යුතුයි. දැන් ඔබ ඔබගේ වගකීම, යුතුකම ඉටිකරන්න.අනෙත් අයටත් මේ පින ලබාගන්න මෙම ලිපිය ශෙයා කරන්න. ඔබ සියලුදෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා..!

තෙරුවන්සරනයි!!

තිබෙනවනම් මේ නොම්මරේට කතාකරන්න.

Lalith Mahatha 0773865497
Wasantha Mahatha 0773116559

0 Shares

This Post Has One Comment

  1. Thank you, I have recently been searching for information approximately this topic for ages and yours is the greatest I have found out so far. But, what about the conclusion? Are you certain about the supply?

Leave a Reply