Hotline: (+94) 071 55 600 55

අපි කවුරුද?

උපදේශක මණ්ඩලය
blank-profile-pic

කිරිවන්දෙනිය මහතා - රඹුක්ක

sriyani-ekanayake-maniyo-01

Sriyani Ekanayake Maniyo

හෙල්ප් ග්‍රීන් ශ්‍රී ලංකා...

මෙම වෙබ් අඩවිය නිර්මාණය වීමට කරුනු කාරනා ගණනාවක් මූලික විය. එයින් ප්‍රදානම කාරනය වන්නෙ මෙම ගස් වැල් වල වටිනාකම හා ගුණයන් පිලිබදව දැනුම අල්ප වීමය. මුදල් ඉපඊමට ඕනතරම් ක්‍රම තියෙද්දී ගස් වැල් විනාශ කිරීම ලෝකෙටම කරන මහා විනාශයක්, අපරාදයක්.

මෙය වෙනස් කිරීමටනම් අපි එකතුවිය යුතුයි. ඒ තුලින් අපිට දැනුම ලබාදිය ගත හැක. සංවිධානය විය හැක. ඒතුලින් අපිට මෙම සම්පත ආරක්ෂා කරගත හැකී. ලොව කිසිම තැනක දක්නට නොලැබෙන අපට ආවේනිකවූ ගස් වැල් අප සතුව ඇත. ඒවා ආරක්ෂා කරගැනීම, අප වෙබ් අඩවියේ අරමුනයි. එමෙන්ම ලෝකයේ හෙළ වෙදකම ඉදිරියේදී විශාල ප්‍රසිද්දියක් ලැබීමට නියමිතයි. ඒ හේතුවෙන් විදේශිකයන් වැඩි වශයෙන් අප රටට පැමිණෙනු ඇත.

මෙම හේතුවෙන් අපරට ආර්ථික අතින් දියුනුවක් ලබාවි නමුත් කිසිම කෙනෙක් බෙහෙත් පැලැටි හා ඖෂධ ගස් වැල් සංරක්ෂණයක් කිරීම හා වගා කිරීමක් දක්නට නැත. මෙම සියලු කාරණාවන්ට පිලියමක් වශයෙන් මෙම හෙල්ප් ග්‍රීන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය නිර්මාණය විය.

Helpgreensrilanka.com වෙබ් අඩවිය පරිශීලනය කිරීමට සියලුම සාමාජිකයන්ට හැකිය. එමෙන්ම ඔබ විසින් සිදුකරන රුක් රෝපනයේ විස්තර හා පින්තූර, වීඩියෝ මෙහි ඵලකල හැකි ආකායයෙන් සකසා ඇත. තවද ඔබගේ අදහස් හා යෝජනාද ඉදිරිපත් කල හැක. මුලින්ම ඔබ කලයුත්තේ සාමාජිකත්වය ලබාගැනීමයි. ඒසදහා මුලින්ම Menu එකට ගොස් සාමාගික පිටුවට හොස් එය පුරවන්න.

මෙහි සියලුම සාමාජිකයන් ප්‍රාදේශීය නායකයන්සේ සලකන අතර ඔවුන්ට හැකි ආකාරයෙන් තමන්ගේ ගමේ, ප්‍රදේශයේ සංවිධාන වී අප හා එකතු වී රුක්‍ රෝපන වැඩසටහන් වලට හා අපගේ අනෙකුත් කටයුතු වලට සහය අපේකෂා කරන්නෙමු.

ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයින්
prasad-thenuwara-02

Prasad

Thenuwara - Colombo

iphone-512071 55 600 55 / 0720 22 4224

whatsapp_PNG10 071 350 50 80

viber_PNG20 0720 224 224

IMO 0720 224 224

nishantha-prasad-01

Nishantha

Prasad - Colombo

iphone-5120718994229

blank-profile-pic

Dr. Samadi

Nanayakkara - Colombo

iphone-512071 884 2177

blank-profile-pic

Dammika

Halwalage - Colombo

iphone-512077 57 93 850

sajith-anthony-01

Sajith

Anthony - Colombo

iphone-5120714812045

whatsapp_PNG10 0714812045

viber_PNG20 0714812045

IMO 0714812045

Kiriwandeniye mahatha

Kenneth

Kiriwandeniya - Mawanella

iphone-512076 567 34 56 / 0715 722 300

Yasith-Mallikarachchi

Dr. Yasith

Mallikarachchi - Matara

iphone-512071 4628 275

Karunamuni Nuwan Lakshitha 2

Karunamuni Nuwan

Lakshitha - Kandy

iphone-512071 395 84 90

asiri-gunasinghe

Asiri

Gunasinghe - Gampaha

iphone-512077 353 4248 /071 846 8084

Akalanka Sadakelum

Akalanka

Sadakelum - Mahiyanganaya

iphone-5120771 850 178 / 0714 190 156

blank-profile-pic

Aan Aan

Fred - Kurunegala

iphone-5120766 510 284

blank-profile-pic

Asanka

Jayamal Rajakaruna

iphone-5120714 222 521