Hotline: (+94) 071 55 600 55

පිළියන්දල කහපොළ වියාපෘතිය ( ශාක්‍ය ජනපදය ) 

මූලික වශයෙන් අවශ්‍ය පැළ

1. බලු නකුට පැළ 100
2. නික පැළ 100
3. කහ උණ් පැළ 150
4. නිල් උණ පැළ 150
5. ප්‍රාණජීව පැළ 150
6. පාවට්ටා පැළ 100
7. කුඹුක් පැළ 25
8. නා පැළ 25
9. මාදම් පැළ 25
10. ඇත්තෝර පැළ හැකි තරමින්
11. මී පැළ 25
12. සුදු හඳුන් පැළ 20
13. ඊතණ පඳුරු 25
14. බෙහෙත් එඬරු පැළ හැකි පමණින්
15. බෙහෙත් අනෝදා පැළ හැකි පමණින්
16. චීන පැළ 5
17. නස් නාරන් පැළ හැකි පමණ
18. හීන් නාරන් පැළ හැකි පමණ
19. ඇඹුල් දොඩම් පැළ හැකි පමණ
20. දෙහි පැළ හැකි පමණ
21. කූඩලු දෙහි පැළ හැකි පමණ
22. ජම නාරම් පැළ හැකි පමණ
23. සිදරන් පැළ හැකි පමණ
24. යකි නාරන් පැළ හැකි පමණ
25. ලෙමන් පැළ හැකි පමණ
26. පඹුරු පැළ හැකි පමණ
27. ආනමාළු පැළ 25
28. අළු කෙසෙල් පැළ 25
29. රත් හඳුන් පැළ 10
30. මහ ඇඹිල්ල පැළ 25
31. ඉරිවේරිය පැළ 200
32. ඇටි කෙසෙල් පැළ 10
33. කුඹුරු පැළ 10

34. පුවක් පැළ 50
35. උක් පඳුරු 100
36. හීන් අරත්ත පැළ 100
37. හුලංකිරිය පැළ 150
38. බෙහෙත් ඉඟුරු පැළ 150
39. අන්නාසි පැළ 50
40. ගල් අන්නාසි පැළ 50
41. කොහොඹ පැළ 20
42. බෙලි පැළ 25
43. අරළු පැළ 20
44. බුළු පැළ 20
45. නෙල්ලි පැළ 25
46. කෝමාරිකා පැළ 200
47. ගස්ලබු පැළ 100
48. වට්ටක්කා පැළ 100
49. හීන් ගොඩ මානෙල් පැළ 50
50. අට්ටික්කා පැළ 50
51. තල පැළ 10
52. ගොරකා පැළ 20
53. සියඹලා පැළ 10
54. ලාවුළු පැළ 5
55. වලු අඹ පැළ 10
56. මොර පැළ 10
57. බක් මී පැළ 10
58. හල් පැළ 10
59. හික් පැළ 5
60. වල් දෙල් පැළ 10
61. රට දෙල් පැළ 5
62. ගුරුල්ල පැළ 20
63. මිදෙල්ල පැළ 20
64. නාගවල්ලි බුලත් පැළ 20
65. හෙන්දිරික්කා පැළ හැකි පමණ
66. කොස් පැළ 25

67. රන් අශෝක පැළ 20
68. නුග පැළ 10
69. ඇසතු බෝ පැළ 5
70. ලුණුවිල පැළ හැකි පමණ
71. නීර මුල්ලිය පැළ හැකි පමණ
72. බෙහෙත් ගොටුකොළ පැළ හැකි පමණ
73. වැලි ආත පැළ 10
74. ගඩිගුඩා පැළ 10
75. නමිනම් පැළ 10
76. කාමරංකා පැළ 10
77. වද පැළ 50
78. හරං කහ පැළ 25
79. එනසාල් පැළ 25
80. සූරියකාන්ත පැළ 10
81. ජම්බු පැළ 10
82. කිරි බොදු වැල් හැකි පමණ
83. දඹල වැල් හැකි පමණ
84. තිප්පිලි පැළ 10
85. රසකිඳ වැල් 5
86. රත්මල් පැළ 20
87. බිලින් පැළ 5
88. මිදි පැළ 5
89. ඇත් දෙමට පැළ 5
90. අංකෙන්ද පැළ 5
91. කරපිංචා පැළ 5
92. කජු පැළ 5
93. ඇහැළ පැළ 10
94. බැබිල පැළ 50
95. සමන් පිච්ච පැළ 10
96. ගැටපිච්ච පැළ 10
97. ලංකා දෙළුම් පැළ 50
98. කුරුඳු පැළ 50
99. බිං කොහොඹ පැළ 20

100. රතු මුකුණුවැන්නා පැළ 20
101. කොළ මුකුණුවැන්නා පැළ 20
102. හාතවාරිය පැළ 5
103. කිරාතක පැළ 50
104. මූණමල් පැළ 5
105. දං පැළ 50
106. බේඳුරු පැළ 10
107. තොටිල්ල පැළ 5
108. එළැබටු පැළ 10
109. සාදික්කා පැළ 10
110. පීර පැළ 5
111. කෝවක්කා පැළ 5
112. පැණී දොඩම් පැළ හැකි තරම්
113. වැලි අනවද පැළ 5
114. හීන් බෝවිටියා පැළ 5
115. ගම්බිරිස් පැළ 20